KDJ ගුරු ‌වෙත සාදරයෙන් පිළිගන්නවා.

Learn by Tutorials | Download Freebies & Paid Items (Specially Focused on Creative Designing & Development)


Five Sinhala Font Packs Free Download (For Graphic Designers)

ලංකාවේ අපේ Graphic Designers ලට, Video Editors ලට වටින Font Packs කිහිපයක් තමයි අද අපි ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න යන්නෙ. මේ...

Read More
KDJ Singlish Download

ඔබ KDJ Singlish හොයනවද?

KDJ Singlish කියන්නෙ සිංහල ටයිප් කරන්න ලංකාවෙ පුද්ගල්යෙක් විසින් හදපු සුපිරිම සුපිරි මෘදුකාංගයක්. මේ මෘදුකාංගය මේ වන විට බාගත කිරීම් 20,000 සීමාව පන්නනා ඇති අතර බොහො දෙනා මෙය භාවිත කිරීමට පෙළඹී ඇත. විශේෂම හේතුවනම් එහි ඇති Unicode සහ Font පහසුකම Offline භාවිතා කිරීමට හැකි නිසා.

Click Here to Download


KDJ Singlish 1.1.0 for PC/Android/Google Chrome
Download Now

Scroll to Top